නිදහස් හා සාධාරණ මැතිවරණ සඳහා ව්‍යාපාරයේ නව නිලධාරි මණ්ඩලය පත්වෙයි
ජූලි 14 වන දින කොළඹ ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැති නිදහස් හා සාධාරණ මැතිවරණ සඳහා ව්‍යාපාරයේ ජාතික නියෝජිත සමුළුවේදී නව ව්‍යවස්ථාවක් සම්මත කරගැනීම සහ නව නිලධාරී මණ්ඩලයක් පත් කර ගැනීම සිදු විය. ඒ අනුව නිදහස් සාධාරණ මැතිවරණ ව්‍යාපාරයේ සභාපති ධුරයට විමල් ප්‍රනාන්දු මහතා තේරී පත් වී ඇති අතර නීතිඥ සම්පත් පුෂ්පකුමාර මහතා ප්‍රධාන ලේකම් ධුරයට පත් ව ඇත. භාණ්ඩාගාරික ධුරය [...]









