Archive for category: මුල් පිටුව
සමබිම (මැයි)
උගත් පාඩම් සහ ප්‍රතිසන්ධාන කොමිසන් සභා වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ගනු ලබන පියවරයන් හෙළිකරන ලෙස එම යෝජනාව මගින් ඉල්ලා සිටී. මේ සඳහා වන ක්‍රියාකාරී සැලැස්මක් විදේශ අමාත්‍යංශයේ ඉහළ නිලධාරියෙකුගේ සහභාගීත්වයෙන් යුතුව විදේශ ඇමැති ජී.එල්. පීරිස් මහතා විසින් මේ වන විටත් සකස් කොට අවසන්ව ඇති බවත්, එසේ වුවද එය රහසිගත ලියවිල්ලක් ලෙස ලංකාවේ මහජනයාගෙන් වසන් කොට තිබෙන බවත් සන්ඩේ ටයිම්ස් පුවත්පත [...]
සමබිම (මාර්තු-අප්‍රේල්)
39පිටුවෙන් උගත් පාඩම් කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට පෙර ඒවා ජනමත විචාරණයකට ලක් කළ යුතු යැයි ආණ්ඩුවේ සමහර පාර්ශ්වයන් කරන ප්‍රකාශ වල හරයක් නැතැයි බව පැවසූ ඔහු ආණ්ඩුවට පාර්ලිමේන්තුව තුළ තුනෙන් දෙකක බලයක් තිබෙන බැවින් මේ සම්බන්ධව පියවර ගැනීමට ආණ්ඩුවට බාධාවක් නැති බව ප්‍රකාශ කරන ඔහු ජනමත විචාරණයක් අවශ්‍යවනේ නම් ඒ බව තීරණය කරන්නේ ශේෂ්ඨාධිකරණය බව ප්‍රකාශ කරයි.මේ අතර ‛දිවයින’ පුවත්පත [...]
ආණ්ඩුව සහ ටී. එන්. එ්. අතර එකඟතා ගිවිසුමක් – සමබිම පෙබරවාරි කලාපය
ජාතික ප‍්‍රශ්නයට දේශපාලන විසඳුමක් ඇතිකර ගැනීම සඳහා ආණ්ඩුව සහ දෙමළ ජාතික සන්ධානය අතර එකඟතාවක් තව නොබෝ දිනකින් ඇතිකර ගැනීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම එකඟතාව ඇතිකර ගැනීමෙන් පසුව එය යෝජිත පාරිලිමේන්තු තේරීම් කාරක සභාවට ඉදිරිපත් කරනු ඇතැයි බලාපොරොත්තු වේ. මෙම කටයුත්ත මාර්තු මස ජිනීවාහිදී පැවැත්වෙන මානව හිමිකම් කවුන්සිලයේ රැුස්වීමට පෙර සිදුවීමට බොහෝදුරට ඉඩ තිබේ. මේ අතර පසුගියදා [...]
සමබිම (පෙබරවාරි)
මෙම එකඟතාව ඇතිකර ගැනීමෙන් පසුව එය යෝජිත පාරිලිමේන්තු තේරීම් කාරක සභාවට ඉදිරිපත් කරනු ඇතැයි බලාපොරොත්තු වේ. මෙම කටයුත්ත මාර්තු මස ජිනීවාහිදී පැවැත්වෙන මානව හිමිකම් කවුන්සිලයේ රැස්වීමට පෙර සිදුවීමට බොහෝදුරට ඉඩ තිබේ. මේ අතර පසුගියදා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේ උගත් පාඩම් කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන බවට ආණ්ඩුව ප්‍රකාශ කර ඇති හෙයින්ද එම නිර්දේශ බොහොමයක් තම පක්ෂ විසින් ද පිළිගන්නා [...]
දහ අට එපා – දහ හත ඕනෑ මහා උද්ඝෝෂණයක් කොළඹින් ඇරඹේ
දහ අට එපා – දහ හත ඕනෑ මහා උද්ඝෝෂණයක් කොළඹින් ඇරඹේ ඒකාධිපති දහ අට වෙනි ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කරන ලෙසත්, දහ හත් වෙනි සංශෝධනය මගින් ගොඩනගා තිබූ පොලිස්, මැතිවරණ, මානව හිමිකම් ඇතුළු ස්වාධීන කොමිසන් සභා යළි පිහිටුවන ලෙසත් ඉල්ලා ඒකාබද්ධ උද්ඝෝෂණයක් දහ අට සංශෝධනය සම්මත කරගෙන වසරක් ගත වෙන සැප්තැම්බර් 8 වනදා ආරම්භ කොට රට පුරා ගෙන යාමට ‛නිදහසේ වේදිකාව’ [...]









