Archive for category: පරිවර්තනය

/ June 27, 2012 12:48 pm

ක්‍රොස් වසඟ කර ගැනීමට තරුණ නිළියක් සැරසෙයි

ඇඟ විකුණන්නේ නැතිව නිළියක් වෙන්න බැරිද ? – 22 ඇතීනාගේ නිවස ඉදිරිපිට නවතනු ලැබූ සුවිසල් ලිමොසින් රථයෙන් බැස්සේ වින්සන්ට් සහ පීටිය. ඔවුන් දිගු ගෙවත්ත දිගේ ඇවිදිමින් නිවස වෙත එන අතර ක්‍රොස් ඉක්මනින් පඩිපෙළ බැස ඔවුන් වෙතට ගියේය. එසැනෙහි ක්‍රොස් දුටුවේ ඇතීනා ද පහළට පැමිණ ඇති සැටිය. වින්සන්ට් සහ පීටි ඇය දෙස බලා ගත් වනම සිටියහ. ඇය එතරම්ම සුන්දර ලෙස දිස් [...]

/ April 22, 2012 9:00 am

සඳ කිණිති නැමී විල් දියට එබී සොයයි සේයාව සඳේ

ඇඟ විකුණන්නේ නැතිව නිළියක් වෙන්න බැරිද ? – 21 පිප්පි ඩි ලේනා මේ අරුම පුදුම රැස්වීම දෙස බලා සිටියේ තරමක් අවිශ්වාසයෙනි. මේ රැස්වීම මෙතරම් එළිපිට පැවැත්වීම ඔහු කලබලයට පත් කළේය. සාමාන්‍යයෙන් මේ රැස්වීම පැවැතිය යුතුව තිබුණේ දොන්, ඩේවිඩ් සහ ජෝර්ජියෝ අතර පමණය. ඔහුට අවශ්‍ය සහයෝගය ලබා දෙන ලෙස පිප්පිට සහ ක්‍රොස්ට වෙනම නියෝග කරනු ලැබිය හැකිය. මේ රහසිගත සැලසුම් මෙතරම් [...]

/ March 12, 2012 5:57 pm

ආචාර්ය උපාධිධාරී කුඩු රජා ස්ටුඩියෝව මිලට ගැනීමට යයි

රිසීවරයේ මවුත් පීසය අතින් වසා ගත් ඇතීනා මඳක් වෙවුලන ස්වරයෙන් යුතුව මේසේ කීවාය. “ජෝර්ජියෝ කියල එක්කෙනෙක් ඔයාව අහනවා” මින් පෙර කිසි දිනක ක්‍රොස්ට ඇතීනාගේ නිවසට දුරකථන ඇමතුමක් ලැබී නැත. “මොකක් හරි ලෙඩක් තමයි” ඔහු සිතුවේය. ඉන් අනතුරුව ඔහු කළේ කිසි දිනක තමාට කළ නොහැකි යයි සිතූ ක‍්‍රියාවකි. ඔහු තම හිස දෙපසට වැනීය. ඇතීනා දුරකථනය අමතා මෙසේ කීවාය: “එයා නැහැ නේ. [...]

/ February 8, 2012 12:23 pm

බෙතනිගෙන් ක්‍රොස්ට හාද්දක්

ඇඟ විකුණන්නේ නැතිව මට නිළියක් වෙන්න බැරිද? 19 බොබී බෑන්ට්ස් තම ඉදිරි සැලසුම් ගැන ස්කිපී ඩියරි සමඟ කතා කරන විට මේ මිනිහා දිග ගමනක් යාමට සූදානම් බවත්, ලෝකයේ බලය හසුරුවන්නන් අතර තම ස්ථානය ගැනීමට ඔහු අධිෂ්ඨාන කරගෙන ඇති බවත් ස්කිපීට වැටහිණි. “මං හිතනවා අපි මෙලෝ ස්ටුවර්ට් එක්ක ඩීල් එකක් දාගන්න ඕන මිනිහ ළඟ ඉන්න ‛ටැලන්ට්ස්වල’ පළමු මනාපය අපේ ස්ටුඩියෝ එකට [...]

/ January 4, 2012 1:12 pm

ෆිල්ම් එක වෙනුවෙන් මම ඩිරෙක්ටර්ගෙ පස්ස වුණත් ඉඹිනවා

ඇග විකුණන්නේ නැතිව මට නිළියක් වෙන්න බැරිද? – 18 ලෝඩ්ස්ටෝන් ස්ටුඩියෝස් සමාගමේ සභාපති එලායි මාරියන් හෘදයාබාධයකින් මියගියේය. අවශ්‍ය නම් ඔහුට හදවතක් බද්ධ කොට තව ටික කලක් ජීවත් වීම්ට ඉඩ තිබුණද ඔහු එය ප්‍රතික්ෂේප කොට තම ඉරණම තීරණය කළේය. ලෝඩ්ස්ටෝන් ප්‍රචාරක ඒජන්තයන් මගින් එය මාධ්‍යයන්හි පළවූයේ තරුණයෙකුට ජීවත්වීම සඳහා යොදා ගත හැකි හදවතක් ඒ වෙනුවෙන් කැප නොකොට මහළු වියේ පසුවන තමා [...]

/ December 24, 2011 11:21 am

කිම්… කිම්… කවුද මේ කිම් කියන්නේ…?

අතමිට සරු මිනිහෙකුගේ පුතකු වශයෙන් ගෙවුණ දොම්නස් සහගත ළමා විය හා ලැජ්ජාශීලී යෞවන වියට පසුව, ජීවිතය හා මරණය පිළිබඳ තීරණාත්මක ඵලයක් සහිතව හෙට දිනයේ සටනට සූදානම් වෙමින් ඔහු එම රාත්‍රියේ කඳු වැටිය හරහා ගමන් කරමින් ඉන්නේ මක් නිසා ද? හරියට තමා මහ උමතුවකින් කටයුතු කරන්නාක් මෙන්ම නොයෙක් විට ඔහුට තමා උමතු මනෝභාවයේ දෝලනයට මුළුමනින්ම ග්‍රහණය වී ඇති සෙයක් දැනෙයි. එහෙත් [...]

/ November 29, 2011 2:24 pm

මිනී මරනවට වඩා ලාබයි බිස්නස් කරන එක

ඇග විකුණන්නේ නැතිව මට නිළියක් වෙන්න බැරිද? – 17 මෙතෙක් කතාව ක්‍රොස් යනු ව්‍යාපාරිකයෙකු වුවත් ඔහුගේ ව්‍යාපාරවල අයිතියෙන් කොටසක් පවතින්නේ ක්ලරිකුසියෝ නම් සංවිධානාත්මක අපරාධ මෙහෙයවන පාතාල කල්ලිය සතුවයි. ක්‍රොස්ගේ පියා එම පාතාල කල්ලියේ ප්‍රධාන ඝාතකයා ලෙස ක්‍රියා කරන අතර ඔහු තම පුතා ද ක්ලරිකුසියෝ පවුලට සම්බන්ධ කරන්නේ ඔහුට යහපත් අනාගතයක් උරුම කර දීමේ බලාපොරොත්තුවෙනුයි. ඇමරිකාව පුරාම සූදුව නීතිගත කරවාගෙන තම [...]

/ November 4, 2011 2:42 pm

ඔයාගෙ ෆිගර් එකට සිනමා නිළියෙක් වුණත් පරාදයි

ඇග විකුණන්නේ නැතිව මට නිළියක් වෙන්න බැරිද? – 16 මෙතෙක් කතාව මේ කතාව ගලා යන්නේ ඇමරිකාවේ සිනමා රජදහන වන කැලිෆෝනියා ප්‍රාන්තයේ ලොස් ඇන්ජලීස් නගරයත්, සූදුකරුවන්ගේ පාරාදීසය වන නෙවාඩා ප්‍රාන්තයේ ලාස් වේගාස් නගරයත් කේන්ද්‍ර කර ගනිමිනුයි. ඇතීනා ඇක්විටේන් ඔස්කාර් සම්මානලාභී ජනප්‍රිය නිළියකි. ඇගේ සාර්ථකත්වය හදිසියේ අභියෝගයට ලක්වන්නේ ඇගේ පැරණි සැමියාගෙන් ඇයට මරණ තර්ජනයක් එල්ල වීම නිසයි. මේ අවස්ථාවේදී ඇය බේරා ගැනීමට [...]

/ September 19, 2011 6:56 pm

තියෝගේ මිනීමැරුම මීඩියාවලින් අතුරුදහන්

ඇග විකුණන්නේ නැතිව මට නිිිළියක් වෙන්න බැරිද? – 14 මෙතෙක් කතාව මේ කතාව ගලා යන්නේ ඇමරිකාවේ සිනමා රජදහන වන කැලිෆෝනියා ප්‍රාන්තයේ ලොස් ඇන්ජලීස් නගරයත්, සූදුකරුවන්ගේ පාරාදීසය වන නෙවාඩා ප්‍රාන්තයේ ලාස් වේගාස් නගරයත් කේන්ද්‍ර කර ගනිමිනුයි. ඇතීනා ඇක්විටේන් ග්‍රීක සම්භවයක් ඇති සුන්දර යුවතියක්. ඇය ලොස් ඇන්ජලීස් වෙත එන්නේ සිනමා නිළියක් වීමේ අදිටනිනුයි. සිනමාවට එක්වී ප්‍රධාන චරිතයක් රඟපෑමේ අවස්ථාව ඇයට ලැබෙන්නේ චිත්‍රපටයේ [...]

/ July 11, 2011 10:03 pm

ආණ්ඩුකාර දියණියගේ රැඩිකල් පෙම්වතා

ඇග විකුණන්නේ නැතිව මට නිිිළියක් වෙන්න බැරිද? – 13 නෙවාඩා හි ආණ්ඩුකාර තැන්පත් වෝල්ටර් වැවන් වනාහි ක්ලරිකුසියෝ පවුලට අයත් ඉතාම වැදගත් දේශපාලන වත්කමකි. දේශපාලන හිණිමගේ ඉහළට නගින්නට අවශ්ය ආර්ථික පදනම ඔහුට සලසා දෙන ලද්දේ ක්ලෙරිකුසියෝ පවුල විසිනි. පවුලේ හවුල්කරුවෙකු වූ ෂනාඩු හෝටලයේ හිමිකරු ඇල්ෆ්රඩ් ග්රෝන්වෙල්ට් විසින් ආණ්ඩුකාර වැවන් හොඳින් රැක බලා ගන්නා ලද්දේ අනාගත දේශපාලන ඵල ප්රයෝජන වෙනුවෙනි. ඇල්ෆ්රඩ් ග්රෝන්වෙල්ට් [...]