/ May 15, 2012 10:31 am
ආණ්ඩුව විසින් පත්කළ උගත් පාඩම් සහ ප්‍රතිසන්ධාන කොමිසමේ නිර්දේශ ඇතුළත් අවසාන වාර්තාව ජනාධිපතිවරයා වෙත භාරදෙන ලදුව, සභානායක නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් එය පාර්ලිමේන්තුවේ සභාගත කරන ලදී. ආණ්ඩුව එම වාර්තාව පිළිගන්නා බවත් එහි අඩංගු නිර්දේශ ක්‍රියාත්මක කරන බවත් සභානායකවරයා පාර්ලිමේන්තුව හමුවේ පැවසීය. එම වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙස විපක්ෂයේ ප්‍රධාන පක්ෂය වන එක්සත් ජාතික පක්ෂයත්, දෙමළ ජාතික සන්ධානයත් ඉල්ලා [...]
/ April 20, 2012 1:53 pm
හැත්තෑව දශකය අග භාගයේදී පළ වූ ඇකඩමික් පුවත්පතක් වූ ‛සිත්තර’ තුළ මහාචාර්ය සරත් මධු විසින් අඹන ලද ජනප්‍රිය ශේක්ස්පීරියානු ප්‍රේම වෘත්තාන්තය වූයේ ‛ඉතිං ඊට පස්සේ’ නම් චිත්‍ර කතාවයි. එම කතාන්දරයේ සුවිශේෂත්වය වූයේ එහි ප්‍රධාන චරිත දෙක වන දේදුනු – කැලුම් කිසිදා හමු නොවීමයි. හමුවීමට ඔන්න මෙන්න තිබියදී කුමක් හෝ බාහිර සාධකයක් නිසා ඔවුන් සත්‍යවාදීව මුණ නොගැසේ. එම ප්‍රේම කතාව පළ [...]
/ April 20, 2012 1:48 pm
ශ්‍රී ලංකා ආණ්ඩුව වෙනුවෙන් ප්‍රංශ ජනරජයේ තානාපතිකම කරන අතිගරු දයාන් ජයතිලක උතුමාණන් කියන විදියට ලංකාව ස්වෛරී රාජ්‍යයකි. එම රාජ්‍යයේ පරමාධිපත්‍යය දරන්නේ මහජනතාව වන අපිමය. අපේ කටයුතුවලට ඇඟිලි ගැසීමට මොන ජගතෙකුටවත් බැරිය. ලංකාව තම ඛනිජ තෙල් අවශ්‍යතා සපයා ගන්නේ ඒවා පිට රටින් ආනයනය කිරීමෙනි. සිය රට දේ සිරි සැප දේ කියා කතාවට කිව්වත්, ‛ගන්න අපේ දේ’ කියා මව්බිම ලංකා සංවිධානය පෝස්ටර් [...]
/ April 20, 2012 10:51 am
සිවිල් සමාජය මැදිහත් වියයුත්තේ දේශපාලන ප‍්‍රතිසංස්කරණ වෙනුවෙනි – ආචාර්ය නිමල්කා ප‍්‍රනාන්දු නිදහසේ වේදිකාවේ සම කැඳවුම්කාරිනි සාකච්ඡා කළේ – සම්පත් පුෂ්පකුමාර සකස් කළේ – කාංචන බණ්ඩාර අතාවුද ලංකාවේ සිවිල් සමාජය නියෝජනය කරමින් ජිනීවා මානව හිමිකම් සමුළුවට ඔබ සම්බන්ධ වුණා. ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ලංකාව සම්බන්ධයෙන් යෝජනාවක් සම්මත වුණා. ඔබ ලංකාව තුළ තිබෙන මානව හිමිකම් කඩවීම් වැනි බරපතළ ප‍්‍රශ්න පිළිබඳව ජාත්‍යන්තරයට කියන්න [...]
/ April 19, 2012 1:39 pm
ඉරානයට එරෙහිව පනවා ඇති සම්බාධකවල විෂය පථය සහ ප්‍රමාණය කුමක්ද? ඉරානයට එරෙහිව ප්‍රධාන සම්බාධක කුලකයන් තුනක් පනවා ඇත. 1. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 2. ඇමරිකා එක්සත් ජනපදය විසින් 3. යුරෝපා සංගමය විසින් පසුගිය අවුරුදු 5 ඇතුළත එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ඉරානයට සම්බාධක පැනවීම සඳහා වන ප්‍රධාන යෝජනා 4 ක් සම්මත කරගෙන තිබේ. එමඟින් ඉරානයේ න්‍යෂ්ටික සහ මිසයිල වැඩසටහන්වලට සම්බන්ධ යැයි [...]
/ April 19, 2012 1:30 pm
1999 අවුරුද්දේ නැගෙනහිර තිමෝරයේ ඉන්දුනීසියානු හමුදාවන්ට විරුද්ධව සටන් ඇවිළෙමින් තිබුණි. අගනගරය වූ දිලි (Dili) හි පිහිටි එක්සත් ජාතීන්ගේ පරිශ්‍රයක දහස් ගණනක් පමණ වූ ජනතාව රැඳී සිටියේ ආරක්ෂාව පතාය. ඉන්දුනීසියානු හමුදා එතැන වට කළෝය. සරණාගතයන්ට පිටතට යාමට නොහැකි විය. හැමදෙනාම සිටියේ මරණයේ රුදුරු ඉරණමට ගොදුරු වේ යැයි බියෙනි. මාරි කොල්වින් ද සිටියේ මෙතැන, මේ ජනතාව අතරය. ඇගේ ජනමාධ්‍ය ජීවිතය ගතවුණේ කොහොමටත් [...]
/ April 18, 2012 1:25 pm
යම් ආයතනයක ලාභය වැඩි කර ගැනීමට අවශ්‍ය නම් එහි හිමිකරු විසින් කළ යුත්තේ ආදායම වැඩි කර ගැනීම සහ වියදම අඩු කර ගැනීමයි. මක්නිසා ද යත් ලාභය යනු ඵලයක් බැවිනි. හේතුවක් නොවන බැවිනි. ඵලය වන ලාභයට බලපෑමක් කර ලාභය වැඩි කරගත හැක්කේ ඉලක්කම් සංශෝධනය කිරීමෙන් පමණි. ආදායම වැඩි කර ගැනීම තවදුරටත් විග්‍රහ කළහොත් එය ද ඵලයක් බවත් හේතුව වනුයේ ආයතනයේ ගනුදෙනුකරුවන් [...]
/ April 18, 2012 1:20 pm
රට තුළ නීතිය හා සාමය බිඳ වැටීම පිළිබඳව මෙතෙක් වාර්තා වූ තොරතුරුවලින් උගත් පාඩම් හා සංහිඳියා කොමිසමෙහි නිර්දේශ උතුරු නැගෙනහිර ජනතාවට පමණක් නොව මුළු රටටම අදාළ බව පෙන්නුම් කරන බවත්, ඒ නිසා රටේ නීතිය හා සාමය යළි තහවුරු කිරීමට සංහිඳියා කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කළ යුතු බවත් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරන පුරවැසි අයිතිය සංවිධානය ප්‍රකාශ කරයි. පුරවැසි අයිතිය සංවිධානයේ කැඳවුම්කරුවන් වන [...]
/ April 17, 2012 1:09 pm
ලංකාවේ ප්‍රතිසන්ධානය සහ වගවීම ප්‍රවර්ධනය කිරීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදය තවත් එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් 40 ක අනුග්‍රහය ඇතිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කරන ලද යෝජනාව විවාදයට ගන්නා ලදුව එයට පක්ෂව ඡන්ද 24 ක්ද, විරුද්ධව ඡන්ද 15 ක්ද ලැබී වැඩි ඡන්ද 9 කින් සම්මත විය. සාමාජික රටවල් 8 ක් ඡන්දය දීමෙන් වැළකී සිටියහ. එම යෝජනාව මගින් කවුන්සිලය අවධාරණයෙන් [...]
/ April 16, 2012 12:52 pm
තම නවතම නවකතාව වන ‛සර් ලාස්ට් චාන්ස්’ රචනා කර අවසන් බවත්, එය පදනම් කරගෙන චිත්‍රපටියක් නිර්මාණය කිරීම තම අපේක්ෂාව බවද දොස්තර ගුණදාස අමරසේකර ප්‍රකාශ කළේය. අතිසාර්ථක ලෙස ප්‍රදර්ශනය වූ ‛මානසික මෙහෙයුම’ චිත්‍රපටය නිෂ්පාදන කරන ලද්දේ අමරසේකරගේ නවකතාවක් පසුබිම් කරගෙනය. ‛මානසික මෙහෙයුම’ දෙවැනි කොටසට ගැලපෙන පරිදි තමා ‛සර් ලාස්ට් චාන්ස්’ නවකතාව නිර්මාණය කළ බව කියන අමරසේකර එම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය සඳහා [...]